මම ඉන්නේ පිටරට.. මේ කතාව බොරුවක් – විමල් වීරවංශගේ බොරුව අතේ මාට්ටු වෙයි

තමා සහ හිටපු ජනාධිපති ආර්යාව වන හෝමා ප්‍රේමදාස මැතිණිය සමග සිය නිවසේදී රහස් හමුවක් පැවති බවට විමල් වීරවංශ පසුගිය දිනක සිදුකළ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැතිබව තිරුකුමාර් නඩේෂන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ සති කිහිපයක සිට තමන් ඩුබායි රාජ්‍යයේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටින බවයි.

ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.

මාගේ මූලිකත්වයෙන් මාගේ කොළඹ පිහිටි නිවසෙහි හිටපු ජනාධිපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිනිය සහ ආණ්ඩුවේ ප්‍රධානියෙකු අතර රහස් සාකච්ඡාවක් පැවැත්වූ බවට යම්කිසි දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසක් විසින් ප්‍රකාශ කර තිබුණා.

දැනට විදේශගතව සිටින මා මෙම ප්‍රකාශය තරහේ ප්‍රතික්ෂේප කරන අතර මා රටතුලවත් නොසිටින අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කොට මගේ නම දේශපාලනයට ඈදා නොගන්නා ලෙස සඳහන් කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42