ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පොලිස්පතිට ලියයි

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පොලිස්පතිවරයාට විශේෂ ලිපිය යොමුකර තිබෙනවා.

එම සංගමය විසින් ඊයේ (06) දිනයේ දී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට අදාල ලිපිය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයාට යොමුකළ ලිපිය පහතින්..

WhatsApp Image 2022 05 07 at 11.36.00 AM