පාර්ලිමේන්තුවේ අසල උද්ඝෝෂණය කල 13ක් අත් අඩංගුවට

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂනයක නිරත වූ 13 ක් අත් අඩංගුවට.ඔවුන්ට පොළිසියෙන් පහර දීමක් ද සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අත් අඩංගුවට ගැනීම තලංගම පොළිසිය විසින් සිදු කර ඇති අතර මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ පිළිබන්දව පාර්ලිමේන්තු සභාගර්ඹය ද දැනුවත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?