සිංහල සිනමාවේ ආදරණීය දුෂ්ඨයා සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා ඊයේ දිනයේ දී අප අතරින් සඳහටම වෙන්ව ගියා.දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයෙන් සිටි ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුවුණි.

1974 වසරේදී සිනමා කෂේත්‍රයට පිවිසි විල්සන් කරූ නළුවෙකු මෙන්ම සටන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය.

හදවත් නැත්තෝ, ජීවන ගංගා, සූර දූතියෝ, සංජානා, දඩබිම‍ සහ එදත් චණ්ඩියා – අදත් චණ්ඩියා ඇතුළු චිත්‍රපට 240 කට අධික සංඛ්‍යාවකට විල්සන් කරුණාරත්න මහතා සිය රංගන දායකත්වය දක්වා තිබේ.

අවසන් කටයුතු අද (04) කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි පොදු සුසාන භූමියේදී සිදුකෙරේ

එතුමාගේ නිසල දේහය මේ වනවිට අවසන් ගෞරවය සඳහා තබා ඇති ආකාරය ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41