අද විදුලි කප්පාදුවක් නැහැ

අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

අදට යෙදී ඇති රාමාසාන් උත්සවය සැලකිල්ලට ගනිමිනුයි මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇත්තේ.