පොහොර වලටත් මිල සූත්‍රයක්

ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටිනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක් අතර තුරදීය.අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ය.
මේ තුළින් වෙළෙඳපළේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව ඇමතිතුමා පවසා සිටියා.

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර සම්පූර්ණයෙන් ම ලබා දීම සඳහා මේ වන විට ත් අවැසි සියලු කටයුතු සූදානම් බවත් ඔහු මෙහිදී සිහිපත් කර සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?