Empty Ad
Empty Ad
 Empty Ad

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටවන්න රජය සූදානම්

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙන ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජාතික සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිදුකල සාකච්චා අවසානයේ එකග වී තිබෙන බව පා.ම වීරසුමන වීරසිංහ මහතා මාධ්‍යයට කියා සිටිනවා.

එම යෝජනාවලට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී ඇති අතර ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කිරීමටත් ඒ සදහා කමිටුවක් පත්කිරීමටත් අද දිනයේදී එගතාව පළ වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා වැඩි දුරටත් මාධ්‍යයට කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?