විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද..?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කථානායකවරයාට භාර දී තිබෙනවා. මේ බව අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක්ද සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !