ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් අඩංගු නෞකාවක් අද (18) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.
ඒ අනුව හෙට (19) උදෑසන සිට එම ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම එළඹෙන 23 වන දා සහ 24 වන දා ද මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
29




