ගෑස් පාරිභෝගිකයන්ට අස්වැසිල්ලක්

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් අඩංගු නෞකාවක් අද (18) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව හෙට (19) උදෑසන සිට එම ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම එළඹෙන 23 වන දා සහ 24 වන දා ද මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13