පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට වගකිව යුතු සියළු පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේයි මේ බව දැක්වෙන්නේ.
නිසි අයුරින් හා නියමිත පරිදි සිදු කරනු ලබන විමර්ශණ මගින් පාස්කු ප්‍රහාරයේ සියලු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය කැපවන බවද ජනාධිපතිවරයා සදහන් කළා.
ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකි වූ නිසා කිතුණු ජනතාවට මෙවර පාස්කු මංගල්‍යය සුපුරුදු ලෙසින් සැමරීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කරනවා.














එතකොට කමල් ගුණේ කිව්වේ වීඩියෝ එකක් දාලා බෝම්බ ගැහුවේ ගෝටා නෙවෙයි නවසීලන්තයෙ වෙඩි තියලා මරපු එකට පලි ගන්න කියලා දැන් එතකොට කාටද ගෝටා දඩුවම් කරන්නේ ඒ වෙඩි තියපු එකාටද?????
Mona reddatath goliya wasangarhaya
තවමත් මෙයා විශ්වාශ කරන ගොන් වහන්සේලා ඉන්නවද..ඇත්ත ඇති සැටියෙන් දන්නෝ දනිති.