AFC Banner
Empty Ad
Empty Ad

රට වෙනුවෙන් ගාලුමුවදොරට පැමිණි හදවතේ ගායකයා

චාමර වීරසිංහ කියන්නේ ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේමයි ඔහුව හදවතේ ගායකයා ලෙසයි හඳුන්වනු ලබන්නේ. මනුස්සකම දන්න තරුවක් ලෙසයි ඔහු ප්‍රසිද්ධ වන්නේ.

මේ දිනවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ල අස්වෙන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතා භූමියට අද දිනයේදී චාමර වීරසිංහ පැමිණ තිබුණා.

ඒ අවස්ථාවේදී චාමර වීරසිංහයන්ට රැඳී සිටි පිරිස ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. මේ ඒ සම්බන්ධයෙන් චාමර වීරසිංහ සිය මුහුණු පොතේ තැබූ සටහනයි..

xx 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?