රට වෙනුවෙන් ගාලුමුවදොරට පැමිණි හදවතේ ගායකයා

චාමර වීරසිංහ කියන්නේ ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේමයි ඔහුව හදවතේ ගායකයා ලෙසයි හඳුන්වනු ලබන්නේ. මනුස්සකම දන්න තරුවක් ලෙසයි ඔහු ප්‍රසිද්ධ වන්නේ.

මේ දිනවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ල අස්වෙන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතා භූමියට අද දිනයේදී චාමර වීරසිංහ පැමිණ තිබුණා.

ඒ අවස්ථාවේදී චාමර වීරසිංහයන්ට රැඳී සිටි පිරිස ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. මේ ඒ සම්බන්ධයෙන් චාමර වීරසිංහ සිය මුහුණු පොතේ තැබූ සටහනයි..

xx 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11