AFC Banner
Empty Ad
Empty Ad

රැප් ගායකයෙකු ගාලුමුවදොර විරෝධතා භූමියේදී දිවි ගමනට සමුදෙයි

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවය දී එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා.

Rude bwoy lankan නමින් ප්‍රසිද්ධ ශිරාෂ් පසුගිය දින කිහිපයේදීම ගාලු මුවදොර විරෝධතා භුමියට පැමිණ එහි රැස්ව සිටි පිරිස් වෙනුවෙන් ගීත ගායනා කරමින් සහය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?