රැප් ගායකයෙකු ගාලුමුවදොර විරෝධතා භූමියේදී දිවි ගමනට සමුදෙයි

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවය දී එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා.

Rude bwoy lankan නමින් ප්‍රසිද්ධ ශිරාෂ් පසුගිය දින කිහිපයේදීම ගාලු මුවදොර විරෝධතා භුමියට පැමිණ එහි රැස්ව සිටි පිරිස් වෙනුවෙන් ගීත ගායනා කරමින් සහය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්