පිට මුකුත් කිව්වා කියලා රට වෙනස් වෙන්නෙ නම් නෑ

මේ දවස්වල බොහෝ කලාකරුවන් ජනතා අරගලයට එකතු වෙලා තියෙනවා.

ශනුද්‍රි ප්‍රියසාද් ද මේ අරගලයේ කොටස්කාරයෙක් වෙලා තියෙනවා.

නමුත් ඇය මේ ගැන වෙනස්ම සටහනක් මේ විදිහට සිය මුහුණුපොතට එකතු කරලා තිබුණා.

ඊයේ දවස ගැන හරි සතුටුයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වශයන් පාරට බැස්සේ එකම අරමුනින්.

මම ආවෙත් ඒ නිසයි. මගේ social media මම පුලුවන් විදියට use කරල මිනිස්සුන්ව මේ දේවල් ගැන දැනුවත් කරනවා.

හැමෝම මහන්සි වෙන තරමට ඇත්තටම මේ රටේ වෙනසක් වෙනවනම් මට ඕනෙත් එච්චරයි.

Photos ගත්ත එකම කලාකරුවො අපි නෙමෙයි.

ඒ ඕනම දෙයක් මට මගේ social media වල දාන්න අයිතිය තියනවා ඔයාට වගේම. මට ඇත්තටම ඊයෙ හිටිය සෙනග ගැන හරි ආඩම්බරයි. ඒත් මේ වෙන දේවල් වලට අමතරව වෙන අයට ගල් ගහන එකට මම විතරක් නෙමෙයි කවුරුත් අකමැතියි.

ඔයාලගෙ අරමුණ වෙනස් කරගන්න එපා.

අපිට මුකුත් කිව්ව කියල රට වෙනස් වෙන්නෙ නම් නෑ. Stay focussed. මම දාන posts/ stories බලන සමහර අය අපහසුතාවයකට පත් වුණා නම්, සමාවෙන්න. මින්පසු නොබල ඉන්න. මට පුලුවන් උපරිමයෙන් මම රට වෙනුවෙන් පෙනි සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12