මැදියම් රැයේදීත් ජනපති – අගමැති කාර්යාල අසල විරෝධතා (PHOTOS)

අන්තර් ශිෂ්‍ය විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මේ වන විට අරලියගහ මන්දිරය අසල විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව විරෝධතාවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 11.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ද උණුසුම් තත්ත්වයක් ඇතිවුවා. ඒ එම ස්ථානය අසල විරෝධතාවයේ යෙදෙන පිරිස් ආරක්ෂක බාධක ඉවත් කර ගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල් වීමට උත්සාහ කිරීමත් සමගයි.

කෙසේ වුවත් මධ්‍යම රාත්‍රිය දක්වා එම ස්ථානයේ විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Image
Image
Image
https://pbs.twimg.com/media/FPhExWxXsAkgkfZ?format=jpg&name=medium


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32