දුරකථන සමාගමක ආසාදිතයන් 10ක් හඳුනාගැනේ

පුද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවේ දස දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීම නිසා එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.

එම ශාකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කර ඇත අනතුරුව ලැබුන ප්‍රතිපල මත 10 දෙනෙකු ආසාදිත බව හඳුනා ගැනුනා. මේබව ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

එම ශාඛාවේ 31 දෙනෙකු සේවය කරන අතර අන්ටිජන් පරික්ෂාවට ලක්කර පිරිස හැර සෙසු සියලු දෙනා PCR පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගෙන ඇත. එසේම ඔවුන් රැදී සිටින ස්ථානයේදී ම නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28