ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 526 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි.

සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කුඩු රොෂාන්ගේ ප්‍රතිවාදී කල්ලියේ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඝාතන සිද්ධීන් රැසකට චෝදනා එල්ල වී ඇති අයෙකු බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28