දේශපාලනයට තිත තියා නැවතත් ආදරයෙන් කලා ලෝකයට

මධුමාධව අරවින්ද කියන්නේ ගායක ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් ද වුනා. ඔහුගෙ බිරිද සමග “සුරකිමු මල් කැකුලු hope for life” නමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් හැම මසකම වැඩ සටහනක් කරනවා.

මෙවරත් මධු මාධව තමන්ගේ උපන් දිනය එහෙම සමරලා තිබුනා. “නැවත කිසි දිනක කිසිම දේශපාලනකට සම්බන්ධ නොවෙන්න, එය අත්හරින්න බොහෝ අය කමැතියි…දේශපාලනය නොමැති ආදරණියකම් ගෙනෙන්නේ මහා සන්තෝසයක්.” එහෙම කියන්නෙ සිය දේශපාලන ගමන මුලුමනින්ම මකා දමන්නට යන මධු මාදව අරවින්දයි.

මධු මාදව අරවින්ද වැඩිදුරටත් මෙසේ පවසා තිබුනා.

“අපි NGO එකක් වත් ලොකූ සංවිධානයක් වත් නෙවෙයි”.මගෙ බිරිද වසර විස්සක් යුරෝපයේ ඉද්දි කලේ මේ සේවාව. ඇය යුරෝපය හැර ආවට. මෙරට එම විශේශ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනව..ඇයට ඒකට ආදරනීය මිතුරන් පිරිසක් ඉන්නව ගොඩාක්කැප වෙලා වැඩකරන.. මමත් ඉතිං ඒකට එකතු උනා.”

නැවත කලාව පමනක් කරනට සූදානම් වෙන මදු මාදවට නෙත් අපිත් එහෙනම් පතන්නම්.. සුබ උපන් දිනයක් සහ සුබ කලා ගමනක් වේවා කියල.

image 65efedbfc6
image 10b5da2f4aimage 263e340775image 881dcc3212image 0651e40eeaimage 34a64de859image 0a4002b8b0image dd9256fbf4image c6441f4d5aimage 57f6f8957dimage b373791d3fimage 5287cc5184
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57