දැන්වත් රාමුවෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා බලමු – ලෝකේ හරිම ලොකුයි

“ත්‍රිකලා ධරණි” කියනවට වඩා “රෝස පාට කාර් එකේ අයිතිකාරි” කිව්වම ඔබ ඇයව දැන අදුනනවා. කාර් එකක් නිසා බුකියේම මාතෘකාව වූ ඇය නිරූපණයෙන් ඉදිරියට යන සුන්දර තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළත්, නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න ඇය පසුගිය දවසක අපූරූ සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

ඒ රටේ සංස්කෘතිය පිළිබදව. මේ තියෙන්නේ ඒ සටහන.

ලංකාවේ සංස්කෘතියට මම ගරු කරනවා. හැබැයි ඉතිහාසය ගත්තොත් ඒ මිනිස්සු අද ඉන්න අයට වඩා ජීවිතය වින්දා, සතුටින් සැහැල්ලුවෙන් ගතකලා. රජ වරුන්ට අන්තප්පුරයක් ඉදියා. ගැහැණු උදවිය උඩුකය පවා නිරුවතින් හෝ අඩ නිරුවතින් සිටියා. එකගෙයි කෑවා. එතකොට සංස්කෘතිය කඩාකප්පල් වුනාද? සීගිරි චිත්‍ර සාක්ශිත් දරනවා. මෑත ඉතිහාසය ගත්තොත් , 60/70 දශකය වෙනකන්ම යන්තම් ශරීරාංග වැහෙන්න තරමට කොටට තදට ඇදුම් ඇදන් ඉන්නේ. චිත්‍රපට සාක්ශි දරනවා. එතකොට සංස්කෘතියට හානි වුනෙත් නෑ. අද අපි කොහෙද මේ අතරමං වෙලා ඉන්නෙ? සංස්කෘතිය කියන රාමුවකට අපිව බලෙන් කොටු කරලා, ශත වර්ශ ගනණක් පරණ අතීතයක වැරදි ආකල්ප ගොඩක් එක්ක හිරකරලා ! ඒත් එක්කම මිනිස්සුන්ගෙ හැගීම් බලෙන් කොටුකරලා! මිනිස්සු කුහක වෙලා ! අසහනකාරයන් බිහිවෙලා ! ස්ත්‍රී දූශණ ,ළමා අපචාර ,මිනීමැරුම් මේ තරම් වෙන්නේ කොහොමද මිනිස්සු හදවතින්ම හීලෑ වෙලා, යුක්තිගරුකව ජීවත් වෙනවනම් ? ඉතිහාසයේ ජීවත් වුන උදවිය සතුටින් ඉන්නයි, අපේ උදවිය ඒ ඉතිහාසය බදාගෙන එකතැන පල්වෙන්නයි ගියාම මේ වගේ දේවල් වෙනවා ! දැන්වත් රාමුවෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා බලමු .ලෝකේ හරිම ලොකුයි අපි හිතනවටත් වඩා.

image 4560bbe31e
image b984610b80
image 7f232c6c1e
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42