මේධා ජයරතන හදිස්සියේ තැබූ සටහන

පුංචි තිරයෙන් ඔබව මුණ ගැහෙන, කාගෙත් ආකර්ශනය දිනාගත් සුන්දර රුවැත්තියක් තමයි මේධා ජයරත්න කියන්නෙ. දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණත් තාමත් සුන්දර පෙනුමකින් ඉන්න මේධා මුහුණු පොතෙත් ජනප්‍රිය චරිතයක්.

ඒ ජනප්‍රියතාවය හින්දමද මන්දා මේධාට කරදර නම් බොහෝමයි. පසුගිය දවසක මේධා, ඇගේ නමින් තියෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන සඳහන් කරමින්, මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

image 8
May be an image of 1 person, long hair and standing
May be an image of 1 person