රටටම කුතුහලයක් වුණු ගයාන් – පූජනී ආදර කතාව හෙළිවෙයි?

ගයාන් ගුණවර්ධන කියන්නේ දක්ෂ ගායකයෙක්, නිවේදකයෙක් වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුතා වන ගයාන් මේ දිනවල විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකටද රංගකයෙන් දායක වනවා. පූජනී භාග්‍යා කියන්නෙත් ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වගේ නිරූපණ ශිල්පිනියක්. ගයාන් සහ පූජනී ගැන කාලෙක ඉඳලා කලා ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් ලොකු කුතුහළයක් තිබුණා. ඒ තමයි මේ දෙන්නා ඇත්තටම ප්‍රේමවන්තයෝද කියන එක. කොහොමත් ගයාන් සහ පූජනී කියන්නේ කාලෙක ඉඳලාම හොඳම යාළුවෝ. නමුත් මේ දෙදෙනාගේ ආදර කතාව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළින් එළියට ආවා. ඒ ගයාන් සහ පූජනී පසුගිය දිනෙක ඩුබායි සංචාරයක යෙදී සිටියදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසායි.

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24