උපන් දිනයත්, විවාහ සංවත්සරයත් එකට සැමරූ තරුව

රංගන ශිල්පිනියක් ලෙස අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත සිනෙති අකිලාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. සිනෙති අකිලාට එදා දවස විශේෂ වෙන්නෙ උපන්දිනය නිසාම නෙවෙයි. ඇගේ විවාහ සංවත්සරයත් යෙදිලි තියෙන්නෙ එදාම යි.

ඉතින් සංවත්සරය සහ උපන්දිනය වෙනුවෙන් සිනෙති අකිලාගේ ආදරණීය සැමියා ආදරණීය සටහනක් එක් කරමින්‍, සිනෙතිට සුබ පතා තිබුණේ මෙහෙම යි.

සුබ උපන් දිනයක් මගෙ මැණිකේ
ඔයාගෙ දවසෙ මට ඔයාව ලැබුණා. මගෙ ජීවිතේ හැමදෙයක්ම ඔයා,
මගෙ මැණිකෙගෙ හිනාව විතරයි මට ඕන හැමදාටම,
වෙනදා වගේම මේ විදියට අත් අල්ලන් යමු අපි ජීවිතේ පුරාවට
ආදරෙයි මැණික..!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?