උපන් දිනයත්, විවාහ සංවත්සරයත් එකට සැමරූ තරුව

රංගන ශිල්පිනියක් ලෙස අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත සිනෙති අකිලාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. සිනෙති අකිලාට එදා දවස විශේෂ වෙන්නෙ උපන්දිනය නිසාම නෙවෙයි. ඇගේ විවාහ සංවත්සරයත් යෙදිලි තියෙන්නෙ එදාම යි.

ඉතින් සංවත්සරය සහ උපන්දිනය වෙනුවෙන් සිනෙති අකිලාගේ ආදරණීය සැමියා ආදරණීය සටහනක් එක් කරමින්‍, සිනෙතිට සුබ පතා තිබුණේ මෙහෙම යි.

සුබ උපන් දිනයක් මගෙ මැණිකේ
ඔයාගෙ දවසෙ මට ඔයාව ලැබුණා. මගෙ ජීවිතේ හැමදෙයක්ම ඔයා,
මගෙ මැණිකෙගෙ හිනාව විතරයි මට ඕන හැමදාටම,
වෙනදා වගේම මේ විදියට අත් අල්ලන් යමු අපි ජීවිතේ පුරාවට
ආදරෙයි මැණික..!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05