AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේම මිය ගිය ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයා

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මියගොස් තිබේ.

ඩක්සන් පක්ලාස් මාලදිවයිනේදී මියගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

31 හැවිරිදි ඩක්සන් මාලදිවයිනේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කළ අතර ඔහුගේ මරණය ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?