අපි අලුත් කොවිඩ් ප්‍රබේදයකුත් හදා ගනීවි ද ?

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ වැඩි හැකියාවක් ඇති බවය.
ඔහු මේ සම්බන්දව කරුණු දක්වමින් පැහැදිලි කලේ මෙසේය ,

” ලංකාවේ බොහො ප්‍රදේශවල මේ වෙද්දී සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් රැසක් පවත්වනවා. ඒ වගේම එළඹෙන මාස වලදීත් මෙවැනි උත්සව පැවැත්වීමට නියමිතයි. ඒ නිසා අපිට පෙන්න තියෙනවා සංගීත සංදර්ශන වැනි මහජන ඒකරාශීවීම් නිසා විශාල වශයෙන් කොවිඩ් 19 අවදානම උද්ගත වෙනවා. ඒ වගේම පැතිරයාම සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා.

දින කීපයකින් එක තැනකදී මේකේ ප්‍රතිඵල දැක ගැනීමට නොහැකි වුවත් දිවයින පුරා කොවිඩ් ආසාදිතයෝ රාශියක් වාර්තා වෙනවා. සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා.

මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58
Video thumbnail
ජනපති ඇතුළු පාපිසි 159ටම හිරේ යන්න වෙනවා
08:03
Video thumbnail
දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්
05:20
Video thumbnail
ජනාධිපතිතුමා සත්‍යයට බයයි - මර්දනය කරන්න හදනවා
05:17
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19
Video thumbnail
විපතට වග කියන්න ඕනි අනුර..එයාගේ නි.ඇමති නෙවෙයි..ජනපති පත් කළ කොමිසම් ගැන සත පහකවත් විශ්වාසයක් නෑ
06:19


?