රුසියානු නෞකාවක් ප්‍රංශය සිය භාරයට ගනියි

රුසියාව මත පැනවූ සම්බාධක කඩකරමින් ඉංග්‍රීසි ඕඩය ඔස්සේ යාත්‍රා කළ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලිසිය මගින් භාරයට ගත් බව ප්‍රංශය පවසනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට විරෝධය පළ කරමින් මෙලෙස සම්බාධක පැනවීමට බටහිර රටවල් පසුගියදා පියවර ගනු ලැබුවා.

රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රංශයේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රංශ බලධාරීන්ගෙන් පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බවයි රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?