කටුනායක 18 කනුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හලකට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
ගුවන්තොටුපල විසින් නිකුත් කරන ප්‍රමුඛතා ලිපි ලබාගෙන ඇති අයට පමණක් එහි ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයි සදහන්ය.
ගුවන් තොටුපළට අමතරව වෙනත් පෞද්ගලික වාහන ද එම ස්ථානයෙන් ඉන්ධන ලබා ගත්තද ඇතිවී තිබෙන ඉන්නධ හිගය මත එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම නවතා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5