ඉන්ධන නොදුන් ඉන්ධන පිරවුම්හලකට ගොම වදි

කටුනායක 18 කනුව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හලකට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

ගුවන්තොටුපල විසින් නිකුත් කරන ප්‍රමුඛතා ලිපි ලබාගෙන ඇති අයට පමණක් එහි ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයි සදහන්ය.

ගුවන් තොටුපළට අමතරව වෙනත් පෞද්ගලික වාහන ද එම ස්ථානයෙන් ඉන්ධන ලබා ගත්තද ඇතිවී තිබෙන ඉන්නධ හිගය මත එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම නවතා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45