AFC Banner
Empty Ad
Empty Ad

පොළිස් නිළධාරියෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

තංගල්ල ප්‍රදේශයේදී පිරිසක් විසින් කළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය මේ වනවිට සැකපළකරයි.

අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකු ද පහරකෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?