පොළිස් නිළධාරියෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

තංගල්ල ප්‍රදේශයේදී පිරිසක් විසින් කළ පහරදීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිට තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය මේ වනවිට සැකපළකරයි.

අදාළ පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකු ද පහරකෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.අදාළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30