හොර පාරෙන් රට සිහින සැබෑ කරගන්නට ගිය යුවලට වුන දේ…

ශ්‍රී ලංකාවේ ඇතුළු දකුණු ආසියානු රටවල සමහර ජනතාව වෙනත් රටවලට ගොස් සිය ජීවිත සාර්ථක කර ගැනීමට සිහින මවති.ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වෙයි.

මේ එවැනි සිදුවීමකි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ යහමින් ජීවත් වූ ජග්දීෂ්, ඔහුගේ බිරිඳ වයිෂලිබන්, 11 හැවිරිදි දියණිය විහඟි සහ 3 හැවිරිදි ධර්මික් ට ජීවිතය අහිමිවී තිබුණේ අමෙරිකා – කැනඩා දේශසීමාව අසලදීය.

ඔවුන් දැඩි සීතල නිසා ගල්වී තිබුණි.ඔවුන්ගේ අරමුණ වී තිබුණේ කැනඩාවට ගොස් ඒ හරහා විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් අමෙරිකාවට යාම බව එම මරණ ගැන පර්යේෂණ පවත්වන අංශ පැවසීය.

කැනඩා පොලීසිය පැවසුවේ ජග්දීෂ් ගේ සහ අනෙක් තිදෙනාගේ සිරුරු අමෙරිකා දේශසීමාවට මීටර් 12ක් පමණ ආසන්නයේ තිබු බවය.

Family who died in freezing cold by US-Canada border identified - BBC News
image 9
Coronavirus: the first three months as it happened
image 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19