spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොර පාරෙන් රට සිහින සැබෑ කරගන්නට ගිය යුවලට වුන දේ…

ශ්‍රී ලංකාවේ ඇතුළු දකුණු ආසියානු රටවල සමහර ජනතාව වෙනත් රටවලට ගොස් සිය ජීවිත සාර්ථක කර ගැනීමට සිහින මවති.ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වෙයි.

මේ එවැනි සිදුවීමකි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ යහමින් ජීවත් වූ ජග්දීෂ්, ඔහුගේ බිරිඳ වයිෂලිබන්, 11 හැවිරිදි දියණිය විහඟි සහ 3 හැවිරිදි ධර්මික් ට ජීවිතය අහිමිවී තිබුණේ අමෙරිකා – කැනඩා දේශසීමාව අසලදීය.

ඔවුන් දැඩි සීතල නිසා ගල්වී තිබුණි.ඔවුන්ගේ අරමුණ වී තිබුණේ කැනඩාවට ගොස් ඒ හරහා විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් අමෙරිකාවට යාම බව එම මරණ ගැන පර්යේෂණ පවත්වන අංශ පැවසීය.

කැනඩා පොලීසිය පැවසුවේ ජග්දීෂ් ගේ සහ අනෙක් තිදෙනාගේ සිරුරු අමෙරිකා දේශසීමාවට මීටර් 12ක් පමණ ආසන්නයේ තිබු බවය.

Family who died in freezing cold by US-Canada border identified - BBC News
image 9
Coronavirus: the first three months as it happened
image 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?