AFC Banner
Empty Ad
Empty Ad

සංගීත ප්‍රසංගයක් යුද පිටියක් වෙයි

ප්‍රවේශපත්‍ර අලෙවි කරමින් ඊයේ (09) රාත්‍රියේ පවත්වා තිබූ සංගීත ප්‍රසංගයක් තුළ ගැටුමක් හටගෙන තිබුණි.

ඒ එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වූ සංගීත කණ්ඩායමට සහ නර්තන කණ්ඩායම්වලට ද පහරදීමට උත්සාහ කරමිනි.

සංගීත ප්‍රසංගය අවසන් කිරීමට විරෝධය දක්වමින් රසිකයින් මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 14ක පමණ දේපළවලට අලාභහානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සංගීත ප්‍රසංගය පවත්වා තිබුණේ නිවිතිගල පොදු ක්‍රීඩා පිටියේදීය.

පොලීසිය සඳහන් කළේ සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවී සිටි ශිල්පීන්ගේ ගමන්මලු ද සොරාගෙන තිබූ බවට පැමිණිලි ලැබුණු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?