සංගීත ප්‍රසංගයක් යුද පිටියක් වෙයි

ප්‍රවේශපත්‍ර අලෙවි කරමින් ඊයේ (09) රාත්‍රියේ පවත්වා තිබූ සංගීත ප්‍රසංගයක් තුළ ගැටුමක් හටගෙන තිබුණි.

ඒ එම සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වූ සංගීත කණ්ඩායමට සහ නර්තන කණ්ඩායම්වලට ද පහරදීමට උත්සාහ කරමිනි.

සංගීත ප්‍රසංගය අවසන් කිරීමට විරෝධය දක්වමින් රසිකයින් මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 14ක පමණ දේපළවලට අලාභහානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සංගීත ප්‍රසංගය පවත්වා තිබුණේ නිවිතිගල පොදු ක්‍රීඩා පිටියේදීය.

පොලීසිය සඳහන් කළේ සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවී සිටි ශිල්පීන්ගේ ගමන්මලු ද සොරාගෙන තිබූ බවට පැමිණිලි ලැබුණු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40