අද සිට වතුර බෝතල් වලට නව මිලක්

පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල සඳහන් කරමින් පළකර තිබු ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය ඉකුත් සතියේදී තීරණය කිරීමෙන් පසු ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ශ්‍රී ලංකා පානීය ජල බෝතල් සංගමය විසින්ය.

ඒ අනුව මිලිලීටර් 500ක පානිය ජල බෝතලයක නව මිල රුපියල් 50ක් වන අතර ලීටරයක මිල රුපියල් 70ක් වේ.

ලීටර් 1.5ක පානිය ජල බෝතලයක මිල රුපියල් 90ක් වන අතර ලීටර් 05ක පානිය ජල බෝතලයක මිල රුපියල් 200ක් වේ.

මිට අමතරව ලීටර් 07ක ප්‍රමාණයෙන් යුත් ජල බෝතලයක නව මිල රුපියල් 240ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?