අද සිට වතුර බෝතල් වලට නව මිලක්

පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල සඳහන් කරමින් පළකර තිබු ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය ඉකුත් සතියේදී තීරණය කිරීමෙන් පසු ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ශ්‍රී ලංකා පානීය ජල බෝතල් සංගමය විසින්ය.

ඒ අනුව මිලිලීටර් 500ක පානිය ජල බෝතලයක නව මිල රුපියල් 50ක් වන අතර ලීටරයක මිල රුපියල් 70ක් වේ.

ලීටර් 1.5ක පානිය ජල බෝතලයක මිල රුපියල් 90ක් වන අතර ලීටර් 05ක පානිය ජල බෝතලයක මිල රුපියල් 200ක් වේ.

මිට අමතරව ලීටර් 07ක ප්‍රමාණයෙන් යුත් ජල බෝතලයක නව මිල රුපියල් 240ක් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42