ලෝක වෙළෙදපොළේ භාවිතා කරන ලද මෝටර් රථ ඇතුළු වාහනවල මිලෙහි යම් අඩුවීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල භාවිතා කරන වාහනවල මිල ගණන් ජනවාරි මස අගවන විට අඩුවීමක් දක්නට ලැබෙන බවයි. කොවිඩ් වසංගත තත්ත්වය උදාවීමත් සමග ලොව සෑම රටකම භාවිතා කරන ලද වාහන වල මිල ගණන් සියයට 50කින් ඉහළ ගිය බව CNBC මාධ්‍ය වාර්තා සදහන් කරනවා. බටහිර රටවල එසේ වුවත් ඉන්දියාවේ භාවිතා කරන ලද මෝටර් රථ වල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන අතර ශ්‍රී ලංකාවේ භාවිතා කරන ලද මෝටර් රථ වෙළෙදපොළේ කිසිදු මිල අඩුවීමක් දක්නට නැහැ.
වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්!
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













