වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්!

ලෝක වෙළෙදපොළේ භාවිතා කරන ලද මෝටර් රථ ඇතුළු වාහනවල මිලෙහි යම් අඩුවීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල භාවිතා කරන වාහනවල මිල ගණන් ජනවාරි මස අගවන විට අඩුවීමක් දක්නට ලැබෙන බවයි. කොවිඩ් වසංගත තත්ත්වය උදාවීමත් සමග ලොව සෑම රටකම භාවිතා කරන ලද වාහන වල මිල ගණන් සියයට 50කින් ඉහළ ගිය බව CNBC මාධ්‍ය වාර්තා සදහන් කරනවා. බටහිර රටවල එසේ වුවත් ඉන්දියාවේ භාවිතා කරන ලද මෝටර් රථ වල මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කරන අතර ශ්‍රී ලංකාවේ භාවිතා කරන ලද මෝටර් රථ වෙළෙදපොළේ කිසිදු මිල අඩුවීමක් දක්නට නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14