පිහි ඇනුමකින් පාසල් සිසුවියක් මරුට

පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා සිටි පාසල් සිසුවියක් අද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි.

මෙම පාසල් දැරිය පිහි ඇනුමට ලක්ව ඇත්තේ සිය නිවසේ සිටියදීය.

පෙම්වතා බවට අනාවරණය වී ඇති තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පිහි ඇනුම සිදුවන අවස්ථාවේ දැරියගේ මවද නිවසේ සිට ඇති අතර සැකකාර තරුණයා එම නිවස තුළ සැඟවී සිට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලිසිය සැකපළ කරයි.

බරපතළ තත්වයේ පසුවූ දැරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද ජීවිතක්ෂයට පත්ව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති 17 හැවිරිදි වියේ පසුවන තරුණයා කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 9 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?