AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ සංචාරය කරන පුද්ගලයින්ට විශේෂ දැනුම් දීමක්

2022 ශීත සෘතු ඔලිම්පික් උලෙළ සඳහා එක්වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නරඹන්නන්ට තාවකාලික ජංගම දුරකතනයක් භාවිතකරන ලෙස FBI ආයතනය දන්වා තිබේ.

සයිබර් ක්‍රියාකාරකම් හේතුවෙන් උලෙළට ඇතිවිය හැකි බාධා සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති පසුබිමක මේ නිවේදනය නිකුත් කර තිබුණා. එමෙන්ම අනිසි මෘදුකාංග හෝ ලුහුබැඳීය හැකි උපාංග ජංගම දුරකතනවලට සවිකිරීමට ඇති අවදානමද මෙහිදී අවධානයට ලක්ව ඇතැයි සදහන් වෙයි.

මේ නිසා සිය පෞද්ගලික දුරකතන චීනය වෙත රැගෙන නොයන ලෙසත් FBI ආයතනය දන්වා සිටීයා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?