කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද(21) නොමිලේ ලබා දීමක් සිදු විය.

ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව අප වාර්තාකරු පැවසීය.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගත්තේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?