වේගය මරු කැඳවයි – (CCTV දර්ශන සහිතයි)

බටපොළ-කුරුඳුගහ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කුරුඳුගහ සිට බටපොළ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් එහි පැදිකරු මාර්ගයේ ඇද වැටී තිබේ.

ඉන් පසු ඔහුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණෙමින් තිබූ ලොරි රථයකට යටවී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 30 හැවිරිදි බටපොළ පොල්ලුන්නාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.

එම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි.

https://youtu.be/Bvzfph0ESjg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25