AFC Banner
Empty Ad
Empty Ad

තවත් තෙල් මිල ඉහළ යන ලකුණු

කොරෝනා බලපෑමේ බිය මදක් පහව යාමත්,භූගෝලීය – දේශපාලනික අවදානම් සහ සැපයුම් පිළිබඳ ගැටලු අවම වීමත් සමඟ ලෝක වෙළඳපොළ යළි නැගි සිටීමත් සමඟ තෙල්මිල තවත් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් බොරතෙල් මිල තවත් ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර, මේ වනවිටත් බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 91 ඉක්මවා ඇති අතර, එය ඩොලර් 100 ඉක්මවීමට හැකි බව පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?