කොවිඩ් 19 ආසාදිත වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. මේ වන විට ඔහුට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙන බව වාර්තා වන්නේ.
සිය කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වීමෙන් පසු සිදුකරනු ලැබූ පරීක්ෂණයක් අනුව කථානායකවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුවා.
ඒ අනුව කථානායකවරයා සිය නිවසේ නිරෝධායනය වෙමින් සිට තිබු අතර වෛද්‍ය උපදෙස් අනුව මෙලෙස IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2