තරුණයෙක්ව නිරුවත් කර පහරදෙයි

අඹු-සැමි යුවළක් විසින් තරුණයෙකුව නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

නිතර නිතර තම බිරිඳට මෙම තරුණයා විසින් දුරකථන ඇමතුම් ලබාගැනීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව ඔවුන් පවසා ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?