කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

කොරෝනා ආසාදිත වූ තවත් 14 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,211 දක්වා ඉහළ නගී.

අද වාර්තා වන නව ආසාදිතයන් ගණන 690කි.