මුදල් ගෙවා ගැනීමට බැරි නිසා රට සිහිනය අත් හැරෙන සිසුන්

මේ වනවිට ශ්‍රි ලංකාවේ සියලුම වානිජ බැංකු විසින් විදෙස්ගත වන සිසිඋන් සදහා වන ප්‍රේශන නවතා ඇති බව ප්‍රසිද්ධ රහසක්.

බොහෝ විශ්ව විද්‍යාල උපාධීධාරී සිසුන්ට විදෙස් රටවලි ලැබී ඇති අවස්ථාවන් සදහා ගෙවිය යුතු මුදල් ගෙවා ගැනීමට අවකාශ නොමැති වීම හේතුවෙන් මේ මොහොත වන විට බොහොමයක් සිසුන්ගේ “ඔෆර් ලෙටර්ස්” කල් ඉකුත් වෙමින් තිබෙනවා.

මොරටුව, ජයවර්ධනපුර , පේරාදෙනිය ආදි ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල මේ වන විට උපාදී ලබා අවසන් සිසුන් හා කල කතාබහ වලදි අපිට දැගන්නට ලැබුනේ මේ මොහොත වලන් විට ඇමරිකානු ඩොලරයක කලු කඩ මිල රුපියල් 300කට වඩා වැඩි බවයි.

එමෙන්ම බොහො සිසුන් බියවී සිටින්නේ හෙට දිනයේ ගෙවීමට ඇති බැදුම්කර වාරිකයේ ඩොලර් මිලියන 500 සමග අනාගතයේ මෙම ප්‍රශ්නය කවර නම් අර්බුදකාරී වාතාවරනයකට ගමන් කරාවී ද යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?