Empty Ad
Empty Ad
AFC Banner

අද සිට විදුලි කප්පාදුවක් : වෙලාව මෙන්න

අද සිට රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති පැවසුවේ.

කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර සමඟ දසත ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබයි - ඉල්ලා අස්වෙන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා
01:20
Video thumbnail
මහින්දගේ ගේ ගැන JVP ලේකම් කට අරියි
47:39
Video thumbnail
ඇමති නලින්ද කොරවුණ ප්‍රශ්නය - අපි 03ක් තියාගනන්වා
01:57
Video thumbnail
චූදිතයන්ට බීපු කිරි මතක් වෙන්නම නලින්ද දුන්න උත්තරය
02:58
Video thumbnail
මාව ඇවිත් අත්අඩංගුවට ගන්නකෝ - මේ ඉන්නේ මම - අර්චුනා රතු එළි දල්වයි
14:58
Video thumbnail
කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ
04:26
Video thumbnail
CID එකෙන් එළියට ආපු මනූෂ ආණ්ඩුවේ පලු අරියි
13:13
Video thumbnail
ජනාධිපතිතුමා ඩමියක්, සියල්ල කරන්නේ ටිල්වින් සිල්වා
06:03
Video thumbnail
මහින්ද රාජපක්ෂව එළියට දැම්මොත් කාන්තාවෝ පාරට බහිනවා
05:45

?